ආසාදිතයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිවසේම නිරෝධානයට පියවර

ආසාදිතයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිවසේම නිරෝධානයට පියවර

ආසාදිතයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් නිවසේම නිරෝධානයට පියවර

කර්තෘ Chathura Sooriyabandara

26 Oct, 2020 | 6:07 pm

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයන් ඔවුන්ගේ නිවසේම නිරෝධානයට ලක් කිරීමට අද(26) සිට පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]