26-10-2020 | 4:32 PM
COLOMBO (News 1st) - කොළඹ මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කිරීම අද පිටකොටුවෙන් ආරම්භ විය.
ඒ අනුව මැනිං වෙළඳපොළ , මධ්‍යම බස් නැවතුම්පොළ , ගුණසිංහපුර බස් නැවතුම්පොළ , බැස්ටියන්පුර බස් නැවතුම්පොළ විෂබීජහරණය කරන බව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කරයි.
ඔහු වැ...