හෙට ගම්පහ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතයි

හෙට ගම්පහ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතයි

by Staff writer 25-10-2020 | 2:06 PM

COLOMBO (News 1st) – ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු විවෘතව තබන බව Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව බැංකු විවෘත කිරීමට අවශ්‍ය වන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතා කර බැංකු ශාඛා වෙත පැමිණිය හැකි බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි . .