නාරාහේන්පිට,වේරහැර කාර්යාල වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වැසේ..

by Staff writer 25-10-2020 | 10:02 PM

COLOMBO (News 1st) -  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සඳහන් කළේය.