බස් රථ ධාවනයේ වෙනසක්..

බස් රථ ධාවනයේ වෙනසක්..

by Staff writer 25-10-2020 | 10:36 PM

COLOMBO (News 1st) - අද(25) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනය නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති නගරවල ආසන්න සීමාව දක්වා පමණක් බව ලංගම සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.