තවත් කොරෝනා ආසාදිතයින් 85ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 85ක්..

by Staff writer 25-10-2020 | 10:44 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 85 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරුවල ආශ්‍රිතයින් වන අතර අද දින මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 348කි.