ගාල්ල හැර සියලු තැපැල් දුම්රිය අද අවලංගු කෙරේ..

ගාල්ල හැර අනිකුත් සියලු තැපැල් දුම්රිය අද අවලංගු කෙරේ..

by Staff writer 25-10-2020 | 4:31 PM
COLOMBO (News 1st): අද (25) රාත්‍රියේ ධාවනය වීමට නියමිත ගාල්ල තැපැල් දුම්රිය හැර, අනිකුත් සියලු තැපැල් දුම්රිය ගමන් වාර අවලංගු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.