කොටුව , පිටකොටුවටත් නිරෝධායන ඇඳිරි නීතිය

කොටුව, පිටකොටුව ඇතුළු පොලිස් බල ප්‍රදේශ 4 කට නිරෝධායන ඇඳිරි නීතිය

by Chathurika Jayasundara 25-10-2020 | 1:24 PM

COLOMBO (News 1st) – කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ පොලිස් බල ප්‍රදේශ වලට අද ( 25 ) පස්වරු 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.