25-10-2020 | 7:27 PM
COLOMBO (News 1st ) - හලාවත, බණ්ඩාරවත්ත, මුන්නේෂ්වරම, අලුත්වැල්ල ඇතුළු ප්රදේශ රැසකින් ඊයේ(24) ආසාදිතයින් හමුව ඇති අතර ඔවුන්ගනේ සිව්දෙනෙකු පෑලියගොඩ මාළු වෙළෙදපොළට සම්බන්ධ ආශ්රිතයින් වේ.
මිරිහාන පොලිස් නිලධාරියෙකු ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් එම පොලිස් ස්ථානය අද විෂ බීජහරණයට ලක් කෙරිණි.
ඔහු...