කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

Covid-19: කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

by Chathurika Jayasundara 24-10-2020 | 3:17 PM

COLOMBO ( News 1st ) : දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයැදුම්පත් භාරගැනීම ළඟම ඇති කම්කරු කාර්යාලයෙන් පමණක් සිදු කිරීමට කටයුතු කරන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි .

එමෙන්ම 2020. 10.26 දින සිට දුරකතනය මගින් දිනයක් හා වේලාවක් වෙන් කර දීමටත් තීරණය කර තිබේ.