Covid-19: කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

Covid-19: කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

Covid-19: කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

කර්තෘ Chathurika Jayasundara

24 Oct, 2020 | 3:17 pm

COLOMBO ( News 1st ) : දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයැදුම්පත් භාරගැනීම ළඟම ඇති කම්කරු කාර්යාලයෙන් පමණක් සිදු කිරීමට කටයුතු කරන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි .

එමෙන්ම 2020. 10.26 දින සිට දුරකතනය මගින් දිනයක් හා වේලාවක් වෙන් කර දීමටත් තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]