මුල්ලේරියාවට සහ ගොතටුවට නිරෝධායන ඇඳිරි නීතිය

මුල්ලේරියාවට සහ ගොතටුවට අද රාත්‍රී 07.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය

by Staff writer 24-10-2020 | 3:31 PM

COLOMBO (News 1st) -ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශවලට අද(24) රාත්‍රී 07.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.