පොඩි ලැසීගේ T56ක් හා රිවෝල්වරයක් සොයා ගනී

පොඩි ලැසීගේ T56ක් හා රිවෝල්වරයක් තෙල්වත්තෙන් සොයා ගනී

by Chathurika Jayasundara 24-10-2020 | 11:11 AM

COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් රැඳවුම් භාරයේ සිටින 'පොඩි ලැසී' ට අයත් T56 ගිනි අවියක් හා රිවෝල්වරයක් මීටියාගොඩ, තෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.