දළදා මාලිගාවට පැමිණෙන්නන්ට හැඳුනුම්පත අනිවාර්යයි

දළදා මාලිගාවට පැමිණෙන්නන්ට හැඳුනුම්පත අනිවාර්යයි

by Chathurika Jayasundara 24-10-2020 | 1:09 PM

COLOMBO (News 1st) – මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙන සැඳැහැවතුන්ට ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් හා ඒ ආශ්‍රිත පිරිස් දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළත් කර ගැනීම නවතා ඇති බවයි.