තවත් කොරෝනා ආසාදිතයින් 201ක්

තවත් කොරෝනා ආසාදිතයින් 201ක්: 140ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආශ්‍රිතයින්

by Staff writer 24-10-2020 | 6:52 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 201 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වාර්තා වූ ආසාදිතයින් මෙසේය. පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 140 නිරෝධායන මධ්‍යස්ථානවලින් 37 ධීවර වරායන්වලින් 24