home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මයික් පොම්පියෝගේ කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මෙරටට
by Staff writer
24-10-2020 | 6:13 AM
COLOMBO (News 1st) – අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කණ්ඩායමක් ඊයේ(23) මෙරටට පැමිණ තිබේ.
අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ , මෙම සංචාරයේ සියලු කටයුතු ශ්‍රී ලංකා රජය සමග සමීප සම්බන්ධීකරණයකින් සංවිධානය කර ඇති බවයි. කවුරුන් සමග එක්ව ඉදිරියට ගමන් කරන්නේදැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙළඹවීමට උත්සාහ කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මහතා විදෙස් වාර්තාකරුවන් සමග පවසා තිබේ. ඔහු කියා සිටියේ, ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමගදැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවයි. වෙනත් පාර්ශව ඉදිරිපත් කරන කරුණුවලට හාත්පසින් වෙනස්ව තමන් ඉදිරිපත් කරන විනිවිදභාවයකින් හා තිරසර ආර්ථික සංවර්ධනයකින් යුත් විකල්ප සලකා බලන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ඩීන් තොම්සන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
වෙනත් ලිපි
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි 15 වැනිදාට පෙර
කොස්ගම වෙඩි තැබීමකින් 3කට තුවාල
තවත් මාස 6කට වැසුණු 'පර්පෙචුවල් ට්‍රෙෂරීස්'
බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමකට ප්‍රතිචාරයක්..
ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන එක්දින ක්‍රිකට් තරගය අද
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය