home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මයික් පොම්පියෝගේ කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මෙරටට
by Staff writer
24-10-2020 | 6:13 AM
COLOMBO (News 1st) – අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කණ්ඩායමක් ඊයේ(23) මෙරටට පැමිණ තිබේ.
අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ , මෙම සංචාරයේ සියලු කටයුතු ශ්‍රී ලංකා රජය සමග සමීප සම්බන්ධීකරණයකින් සංවිධානය කර ඇති බවයි. කවුරුන් සමග එක්ව ඉදිරියට ගමන් කරන්නේදැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව පෙළඹවීමට උත්සාහ කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් මහතා විදෙස් වාර්තාකරුවන් සමග පවසා තිබේ. ඔහු කියා සිටියේ, ආර්ථික සබඳතාවලදී අත්වැල් බැදගන්නේ කවුරුන් සමගදැයි තීරණය කිරීම අපහසු නමුත් ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍යයෙන්ම තෝරා ගැනීමක් කළ යුතු බවයි. වෙනත් පාර්ශව ඉදිරිපත් කරන කරුණුවලට හාත්පසින් වෙනස්ව තමන් ඉදිරිපත් කරන විනිවිදභාවයකින් හා තිරසර ආර්ථික සංවර්ධනයකින් යුත් විකල්ප සලකා බලන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ඩීන් තොම්සන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
වෙනත් ලිපි
පී.බී. ජයසුන්දරගෙන් අල්ලස් කොමිසමට පැය 4 ක ප්‍රකාශ
ගෝඨාභය ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.
News1st මාධ්‍යවේදියා ආරක්ෂකයාට පහරදුන්නාද?
ගෝඨාභයගේ රීට් පෙත්සම අධිකරණය ඉවත දමයි...
Digital Summit Asia Sri Lanka 2026 කොළඹදී ඇරඹේ....
රේගු ප්‍රකාශන ක්‍රමවේදය දියත් කෙරේ....
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය