පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 71 දෙනෙකු දැලේ..

පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 71 දෙනෙකු දැලේ..

පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 71 දෙනෙකු දැලේ..

කර්තෘ Staff writer

24 Oct, 2020 | 8:14 am

COLOMBO (News 1st) : පැය 24 ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 71 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]