තවත් කොරෝනා ආසාදිතයින් 201ක්: 140ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආශ්‍රිතයින්

තවත් කොරෝනා ආසාදිතයින් 201ක්: 140ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආශ්‍රිතයින්

තවත් කොරෝනා ආසාදිතයින් 201ක්: 140ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආශ්‍රිතයින්

කර්තෘ Chathura Sooriyabandara

24 Oct, 2020 | 6:52 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 201 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වාර්තා වූ ආසාදිතයින් මෙසේය.

පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 140
නිරෝධායන මධ්‍යස්ථානවලින් 37
ධීවර වරායන්වලින් 24

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]