කොළඹ තවත් පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ තවත් පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය

කොළඹ තවත් පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය

කර්තෘ Chathura Sooriyabandara

24 Oct, 2020 | 9:48 pm

COLOMBO (News 1st) – කොළඹ දිස්ත්‍රික්කයේ මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලීසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලබන බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]