හැඳුනුම්පත් කාර්යාලය තාවකාලිකව මහජනතාවට වැසේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාවකාලිකව මහජනතාවට වැසේ

by Staff writer 23-10-2020 | 7:05 PM

COLOMBO (News 1st ) - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.