කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට විශේෂ කුටීරයක්

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට විශේෂ කුටීරයක් රාගම රෝහලට

by Staff writer 23-10-2020 | 7:13 PM

COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ කුටීරයක් රාගම ශික්ෂණ රෝහලට අද දින (23) ලබා දෙන ලදී

එය නිර්මාණය කර තිබුණේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විශාකා කර්නල් සහ විද්‍යුත් ඉංජිනේරු චමින්ද කරුණායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනි. මේ වෙනුවෙන් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ද මුල්‍ය අනුග්‍රහය දක්වා තිබුණි.