කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් Lockdown කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් Lockdown කෙරේ

by Staff writer 23-10-2020 | 10:17 PM

COLOMBO (News 1st) - කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගලවිට උතුර, ගලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල හා මාකලන්දාව යන ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා(Lockdown) ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.