කොරෝනා ආසාදිතයින් 609 ක්

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 609ක්: 496ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන්

by Chathuranga Rajapaksha 23-10-2020 | 6:54 PM
COLOMBO (News 1st): කොරෝනා ආසාදිතයින් 609 දෙනෙකු අද(23) දිනයේ මේ දක්වා(6.05 PM) හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඔවුන් වාර්තා වූ ආකාරය මෙසේය. නිරෝධායන මධ්‍යස්ථානවලින් - 48 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් - 496 ගාල්ල ධීවර වරායෙන් - 05 බේරුවල ධීවර වරායෙන් - 20 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් - 40