තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය

කර්තෘ Chathura Sooriyabandara

23 Oct, 2020 | 9:50 pm

COLOMBO (News 1st) – තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ සමග පයාගල , අලුත්ම හා බේරුවල පොලිස් වසම්වලට සඳුදා (26) උදෑසන 5.00 දක්වාත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]