අද දිනයේ කොරෝනා ආසාදිතයින් 609ක්: 496ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන්

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 609ක්: 496ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන්

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 609ක්: 496ක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන්

කර්තෘ Chathuranga Rajapaksha

23 Oct, 2020 | 6:54 pm

COLOMBO (News 1st): කොරෝනා ආසාදිතයින් 609 දෙනෙකු අද(23) දිනයේ මේ දක්වා(6.05 PM) හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඔවුන් වාර්තා වූ ආකාරය මෙසේය.

නිරෝධායන මධ්‍යස්ථානවලින් – 48
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් – 496
ගාල්ල ධීවර වරායෙන් – 05
බේරුවල ධීවර වරායෙන් – 20
ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 40

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]