20 දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

20 දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

by Sagarika Chathumali 22-10-2020 | 7:51 PM
COLOMBO (News 1st) : 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද සම්මත වෙයි. සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි.