20 දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

20 දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

20 දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

කර්තෘ Sagarika Chathumali

22 Oct, 2020 | 7:51 pm

COLOMBO (News 1st) : 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද සම්මත වෙයි.

සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]