ද්විත්ව පුරවැසි නීතියට විරුද්ධ බව ජනපතිට දැන්වුවා

20න් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතිය වෙනස් කිරීමට විරුද්ධ බව ජනපතිට දැන්වුවා - තිස්ස විතාරණ

by Staff writer 22-10-2020 | 11:03 AM

COLOMBO (News 1st) - 20 වැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතිය වෙනස් කිරීමට විරුද්ධ බව ජනාධිපතිතුමාට දැන්වූ බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.