හිටපු ජනපති මෛත්‍රී අදත් ජනපති කොමිසම හමුවට

හිටපු ජනපති මෛත්‍රී අදත් ජනපති කොමිසම හමුවට

by Staff writer 22-10-2020 | 5:23 PM
COLOMBO (News 1st) : හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ. හිටපු ජනපතිවරයා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ ඇත්තේ පස්වන දිනටයි.