රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට ත් කොරෝනා

රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට ත් කොරෝනා

by Staff writer 22-10-2020 | 3:01 PM
COLOMBO (News 1st)  : කොළඹ වරායේ රාජකාරියේ නිරත රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට කෙරෝනා ආසාදනය වී තිබේ. ඔවුන් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ සේවයේ නිරත සේවකයින් දෙදෙනෙකි. අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් වරාය රේගුවේ ප්‍රධාන පිවිසුම් මාර්ග 6 න් 4 ක් වසා දමා ඇති බවයි.