ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණෙන් දැනුම්දීමක්

by Staff writer 22-10-2020 | 2:52 PM
COLOMBO (News 1st) : උතුරු හා වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල හෙට දිනය තෙක් යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.