තවත් කොරෝනා ආසාදිතයින් 259ක්

තවත් කොරෝනා ආසාදිතයින් 259ක්

by Staff writer 22-10-2020 | 10:19 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 259ක් හඳුනා ගෙන තිබේ. ඉන් 182 දෙනෙකු වාර්තා වී ඇත්තේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයින් 2 දෙනෙකු වාර්තා වී ඇත. ආශ්‍රිතයින් අසාදිතයින් 75 දෙනකු ද වාර්තා වී තිබේ.