කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුවේ සේවා අත්හිටුවයි

කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවා තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 22-10-2020 | 9:53 AM

COLOMBO (News 1st) - කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුව මගින් සපයන සියලු සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.