රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට ත් කොරෝනා

රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට ත් කොරෝනා

රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට ත් කොරෝනා

කර්තෘ Staff writer

22 Oct, 2020 | 3:01 pm

COLOMBO (News 1st)  : කොළඹ වරායේ රාජකාරියේ නිරත රේගු පරීක්ෂකවරුන් දෙදෙනකුට කෙරෝනා ආසාදනය වී තිබේ.

ඔවුන් කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ සේවයේ නිරත සේවකයින් දෙදෙනෙකි.

අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් වරාය රේගුවේ ප්‍රධාන පිවිසුම් මාර්ග 6 න් 4 ක් වසා දමා ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]