මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය

මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය

මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල්, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය

කර්තෘ Staff writer

22 Oct, 2020 | 8:05 am

COLOMBO (News 1st) – කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රැන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]