තවත් කොරෝනා ආසාදිතයින් 259ක්

තවත් කොරෝනා ආසාදිතයින් 259ක්

තවත් කොරෝනා ආසාදිතයින් 259ක්

කර්තෘ Staff writer

22 Oct, 2020 | 10:19 pm

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 259ක් හඳුනා ගෙන තිබේ.

ඉන් 182 දෙනෙකු වාර්තා වී ඇත්තේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයින් 2 දෙනෙකු වාර්තා වී ඇත.

ආශ්‍රිතයින් අසාදිතයින් 75 දෙනකු ද වාර්තා වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]