22-10-2020 | 5:12 PM
COLOMBO (News 1st) : පසුගිය සතිය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට පැමිණි අයකු වේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී PCR පරීක්ෂණයකට යොමු වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දැනුම්දී සිටී.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමින් යුද හම...