20 ගැන පාර්ලිමේන්තු දෙදින විවාදය ඇරඹේ..

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු දෙදින විවාදය ඇරඹේ..

by Staff writer 21-10-2020 | 10:25 AM

COLOMBO (News 1st) - 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු දෙදින විවාදය ආරම්භ විය.

විවාදය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතය. ? පාර්ලිමේන්තු විවාදය සජීව නරඹන්න.. https://www.facebook.com/NewsfirstSL/videos/790286055126551/