විපක්ෂය රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට...

20 ට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට

by Staff writer 21-10-2020 | 9:57 AM

COLOMBO (News 1st) - 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙමින් සිටි.

20 වන සංශෝධනය පිළිබඳ විවාදය තව නොබෝ වේලාවකින් පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට නියමිතය.

https://www.facebook.com/NewsfirstSL/videos/704277530442532/