20 ට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට

20 ට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට

20 ට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට

කර්තෘ Staff writer

21 Oct, 2020 | 9:57 am

COLOMBO (News 1st) – 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙමින් සිටි.

20 වන සංශෝධනය පිළිබඳ විවාදය තව නොබෝ වේලාවකින් පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට නියමිතය.

🔺 විනාශකාරි 20 එපා…!

🔺 විනාශකාරි 20 එපා…!🔺 20 වැනි සංශෝධනයට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට…#lka #News1st #SMB #20thAmendment

Newsfirst.lk यांनी वर पोस्ट केले मंगळवार, २० ऑक्टोबर, २०२०

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]