රියාජ්ගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

රියාජ්ගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Staff writer 21-10-2020 | 10:49 AM

COLOMBO (News 1st) - තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා රියාජ් බදියුදීන් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.