රංජන් හා හිරුණිකා ජනපති කොමිසම මගහරින පුද්ගලයන්ද?

රංජන් හා හිරුණිකා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගහරින පුද්ගලයින් බවට තීරණය කෙරේ

by Chathurika Jayasundara 21-10-2020 | 6:23 PM

COLOMBO (News 1st) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගහරින පුද්ගලයන් බවට තීරණය කළ බව එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා පවසයි