මැනිං වෙළෙඳපොළ සඳුදා දක්වා වැසේ

මැනිං වෙළෙඳපොළ හෙට පෙරවරු 10 සිට සඳුදා දක්වා වැසේ

by Chathurika Jayasundara 21-10-2020 | 7:29 PM

COLOMBO (News 1st) – පිටකොටුව මැනිං වෙළෙඳපොළ හෙට(22) පෙරවරු 10.00 සිට සඳුදා(26) අලුයම 5.00 දක්වා වසා තැබීමට පොලීසියෙන් උපදෙස් දී තිබේ .