පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද වසා දැමේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද වසා දැමේ

by Staff writer 21-10-2020 | 12:11 PM

COLOMBO (News 1st) - පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද දිනය සඳහා තාවකාලිකව වසා දමා තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ, වෙළෙඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි.