තවත් කොරෝනා ආසාදිතයින් 57ක්

තවත් කොරෝනා ආසාදිතයින් 57ක්

by Chathurika Jayasundara 21-10-2020 | 10:12 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 57 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගෙන් එක් අයෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ 56ක් ආශ්‍රිතයින් වේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 166කි.