තවත් කොරෝනා ආසාදිතයින් 44 කට සුවයි

තවත් කොරෝනා ආසාදිතයින් 44 කට සුවයි

by Staff writer 21-10-2020 | 4:22 PM

COLOMBO (News 1st) –  තවත් කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ සමග කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3501කි. මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5811 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2297 කි.