තවත් කොරෝනා ආසාදිතයින් 109 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 109 ක්

by Staff writer 21-10-2020 | 5:16 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 109 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන්ගෙන් 49ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළෙන්, 37ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ 23ක් ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.