ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය

by Staff writer 21-10-2020 | 1:42 PM

COLOMBO (News 1st) - අද(21) රාත්‍රී 10.00 සිට සඳුදා(26) උදෑසන 5.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.