පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද වසා දැමේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද වසා දැමේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද වසා දැමේ

කර්තෘ Staff writer

21 Oct, 2020 | 12:11 pm

COLOMBO (News 1st) – පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ අද දිනය සඳහා තාවකාලිකව වසා දමා තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ, වෙළෙඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]